Category: Worldview

  • Philosophy for Life – Time and I

    We  and the concept of time are interconnected with the world activities. You may have been involving in so many exercises on the time management. In this world, each individual has an environmentally interconnection with the conscious life. For an example, the human is considered as 100-120 years of lifespan being. The life of turtle is about […]

    READ MORE
  • කාලය සහ මම

    මම, ඔබ සහ කාලය පිලිබඳ සංකල්පයෙන් ලොවත් සමඟ බැඳී පවතිමි. ඔබ කාලය කලමනාකරණය සම්බන්ධව ඕනෑතරම් අභ්‍යාසයයන් වල නිරතව ඇති.මේ ලොව තුල එක් එක් ප්‍රාණීනට ඇත්තේ තම තමනට අදාල ජීවීත කාලයකි. උදාහරණයකට මනුශ්‍යය අපගේ උපරීම ජීවන කාලය අවුරුදු 120 ලෙස සලකත්. ඉබ්බාගේ ජීවිත කාලය ආසන්නව ශතවර්ෂ එක හමාරකි,සාපේක්ෂව මිනිසාගේ නම් බොහෝ විට පරම්පරා 2ක් හෝ 3 කි. ඔබ […]

    READ MORE
  • රෝද තුනට යට වූ ශ්‍රී ලාංකික තාරුණ්‍යයය

    ආසියානු කලාපයේ ඉහලින් වැජඹුන ප්‍රෞඩ ජාතියක් වූ අප, අද එම කලාපයේම ආර්ථික ප්‍රගමනයේ සිටිනා තැන ගැන අපට ඇත්තේ ප්‍රශ්නාර්ථය කි. මීට බලපෑ ප්‍රධාන සන්දර්භ කිහිපයකි. බ්‍රිතාන්‍යය යටත් විජිත සමයෙන් පසුව දේශපාලන හස්තය අතට ගත් එවකට ලාංකික ඉංග්‍රීසි පැලැන්තියට නව්‍යකරණය වූ පවුල් කිහිපය සහ අද වන විට ජරා ජීර්ණ වූ දේශපාලන සංස්කෘතිය යි.අතීතයේ සිටම අපට උරුම […]

    READ MORE
  • අපේ හෙට දවස සහ නූතන දේශපාලනය

    රටක උගත් පිරිස සාපේක්ෂව සහ ප්‍රාමාණිකව වැඩි කොටසක් මුදල් උපයයි.මෙතන උගත් යනු අධ්‍යාපන සහතික පමණක්ම නොවේ. ඔවුහු,නිෂ්පාදන ක්‍රියාවලියට උපරිම දායකත්වයක් දෙන පිරිසය.ආසියාවේ සාක්ෂරතාවය අතින් ඉහලින්ම සිටින රටක ජීවත් වන අප, ආර්ථික විද්‍යාවට අනුව තවමත් දියුණු වෙමින් පවතින රටකි. මෙයට සෘජුවම බලපාන හේතු අල්පයෙකි.ඉන් ප්‍රධානම සාධකය නූතන දේශපාලන න්‍යාය සහ එහි රටාව යි. රටේ මුල් පුරවැසියාගේ සිට අඩියටම අප ස්වයංව සිතිය යුතු කාරණය කි. ඒ,මේ රට කුඩා […]

    READ MORE
  • ​අපට රාජ්‍යය රැකියාම අවශ්‍යය ද?

    ලෝක බැංකු සංඛ්‍යා ලේඛන වලට අනුව සාක්ෂරතාවය අතින් ලාංකික අපි 92% ප්‍රතිශතයකට ආසන්නව පැමිණ ඇත. හේතුව වක්‍රව හෝ අපේ රට තවමත් නිදහස් අධ්‍යාපනයේ මහඟු තෝතැන්නක් නිසාමය. දේශපාලන රාමුවෙන් පිට අප කවුරුත් සී ඩබි ඩබිලිවි කන්නංගර මැතිඳුනට එහි ගෞරවය පුදකල යුතුමය. ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ඉතිහාසයේ ස්වර්ණමය යුගයක් ‍ලෙස බොහෝ‍ දෙනා 1931-1934 කාලය හඳුන්වන්නේ අධ්‍යාපන අමාත්‍ය ධුරය සී ඩබි ඩබිලිවි කන්නංගර විසින් හෙබවු නිසාය.ඒ […]

    READ MORE
  • සෙල්ෆී නම් මානසික ව්‍යාධිය Selfie Mania

    සෙල්ෆී ඉතිහාස කථාව ගැන දැන ගනිමු (The history of selfie culture). තමාගේම චිත්‍රයක් සෙල්ෆී ආකාරයෙන් ඉතිහාසයේ පලමුව හමුවෙන්නේ Parmigianino (1503-1540) නම් ඉතාලි ජාතික ච්ත්‍ර ශිල්පියා ගෙනි.එය උත්තල කැඩපතක් හරහා ලබා ගත් තමාගේම රුව ලෙස නම් කර ඇත (Self-portrait in a convex mirror – in 1524). මෑත ඉතිහාසයේ සෙල්ෆී ආකාරයෙන් ගත් ඡායාරූපයක් හමුවෙන්නේ රොබර්ට් කොර්නිලස් (Robert Cornelius) යන ඇමරිකානු […]

    READ MORE
  • බහු පෞරුෂත්වයේ ආබාධය (Multiple Personality Disorder) හෙවත් විඝටිත අනන්යතා ආබාධය Dissociative Identity Disorder (DID)

    බහු පෞරුෂත්වයේ ආබාධය (Multiple Personality Disorder) හෙවත් විඝටිත අනන්යතා ආබාධය Dissociative Identity Disorder (DID) යනු, පුද්ගලයෙකුගේ අනන්යතාවය දෙකකට හෝ ඊට වඩා වෙනස් පෞද්ගලිකත්ව තත්ත්වයන්ගෙන් (Personality States) වෙන් වී ඇති මනෝ මූලික වූ ආබාධ ස්වභාවය කි.තවද මෙය විවිධ පෞද්ගලිකත්ව ව්යාකූලතාවයක් ලෙසද හඳුන්ව යි.මෙම දුර්ලභ තත්ත්වයෙන් පෙළෙන පුද්ගලයන් බොහෝ විට දරුණු ලෙස අපහරණයට ගොදුරු වෙති. Definition – […]

    READ MORE
  • සුවිශේෂී වමත් කරුවන්…

    I may be left-handed, but I am always Right”  (කියමනකි). ආසන්න වශයෙන් ලෝක ජනගහනයෙන් 90% – 93% ප්‍රමාණය දකුණත් කරුවන් ය. එසේ නම් වැඩි ප්‍රතිශතයක් ඉන්න දකුණත් කරුවන් අතර ඉතිරි 7% – 10% ක ප්‍රමාණය සුවිශේෂී ය. මේ ඒ සුවිශේෂී වමත් කරුවන් ගැන විවරණය කි.මානවයා මෙසේ වමත් සහ දකුණත් ලෙස ජානමය ලෙසම කොට්ඨාශ දෙකකට බෙදෙන […]

    READ MORE