Category: Science

  • ත්‍රිමාණ සජීවීකරණ තාක්ෂනයෙහි ආරම්භය – ගෝලීය සහ ශ්‍රී ලාංකික සිනමාව

    ත්‍රිමාණ සජීවීකරණ තාක්ෂනයෙහි ආරම්භය – ගෝලීය සහ ශ්‍රී ලාංකික සිනමාව ගැන අද අපි කතාකරමු.  ඒ, 1895 හෝ 1896 වසර යි,තවමත් විවාදයට තුඩු දෙන ප්‍රථම 3D සිනමා අත්දැකීම ලෙස ප්‍රංශ ජාතික ලුමියර් (Lumière) සහෝදරයන් විසින් නිපද වූ L’Arrivée d’un train en gare de La Ciotat (The Arrival of a Train at La Ciotat Station) කෙටි චිත්‍රපටය හඳුන්ව යි. මෙය […]

    READ MORE
  • සෙල්ෆී නම් මානසික ව්‍යාධිය Selfie Mania

    සෙල්ෆී ඉතිහාස කථාව ගැන දැන ගනිමු (The history of selfie culture). තමාගේම චිත්‍රයක් සෙල්ෆී ආකාරයෙන් ඉතිහාසයේ පලමුව හමුවෙන්නේ Parmigianino (1503-1540) නම් ඉතාලි ජාතික ච්ත්‍ර ශිල්පියා ගෙනි.එය උත්තල කැඩපතක් හරහා ලබා ගත් තමාගේම රුව ලෙස නම් කර ඇත (Self-portrait in a convex mirror – in 1524). මෑත ඉතිහාසයේ සෙල්ෆී ආකාරයෙන් ගත් ඡායාරූපයක් හමුවෙන්නේ රොබර්ට් කොර්නිලස් (Robert Cornelius) යන ඇමරිකානු […]

    READ MORE
  • සිත සහ චිත්තක්ෂනය

    පෘතුවියෙහි වූ බිලියන 7.5 ක ජනකායක් විවිධ ආකාරවලින් එකිනෙකාට වෙනස් වේ. මෙසේ එකිනෙකාට වෙනස් චින්තන රටාවේ හෝ ඔවුන්ගේ මානසික ආකෘතියෙහි වූ වෙනස මීට හේතුව විය හැක. මේ, ස්වායත්තව සිතන-පතන මිනිසා ගේ සිත සහ එහි හැසිරීම පිලිබඳ වූ කෙටි සටහන කි සිතක වේගය විස්තර කරන්න අපි දන්න තත්පර  වලින් අමාරුයි. මිනිස් සිතේ වේගය ගැන අදහසක් ගන්න […]

    READ MORE
  • බහු පෞරුෂත්වයේ ආබාධය (Multiple Personality Disorder) හෙවත් විඝටිත අනන්යතා ආබාධය Dissociative Identity Disorder (DID)

    බහු පෞරුෂත්වයේ ආබාධය (Multiple Personality Disorder) හෙවත් විඝටිත අනන්යතා ආබාධය Dissociative Identity Disorder (DID) යනු, පුද්ගලයෙකුගේ අනන්යතාවය දෙකකට හෝ ඊට වඩා වෙනස් පෞද්ගලිකත්ව තත්ත්වයන්ගෙන් (Personality States) වෙන් වී ඇති මනෝ මූලික වූ ආබාධ ස්වභාවය කි.තවද මෙය විවිධ පෞද්ගලිකත්ව ව්යාකූලතාවයක් ලෙසද හඳුන්ව යි.මෙම දුර්ලභ තත්ත්වයෙන් පෙළෙන පුද්ගලයන් බොහෝ විට දරුණු ලෙස අපහරණයට ගොදුරු වෙති. Definition – […]

    READ MORE
  • පදාර්ථය සහ ශුද්ධාෂ්ඨකය Particles,Science & the Buddhism

    නූතන භෞතික විද්යාඥයින් තවමත් විශ්වය සැදී ඇති කුඩාතම අංශුව හෝ එහි ස්වභාවය සෙවීමෙහිලා මේ මොහොතේ ද නිරතව සිටී.අංශු භෞතික විද්යාඥයින් (Particle Physicists) විසින් කුඩාතම පරිමාණයෙන් ස්වභාව ධර්මයේ ස්වභාවය තේරුම් ගැනීමට උත්සාහ කරයි.වර්තමානයේ පරමාණුව කුඩාතම අංශුව ලෙස නොසලකන නමුත් ඉලෙක්ට්රෝන,ප්රෝටෝන සහ නියුට්රෝන සොයා ගන්නා තෙක් පරමාණුවක් මූලික අංශුව ලෙස සැලකින.ඉතින් පරිණාමය වන මේ විශ්වය මෙන්ම මූලික […]

    READ MORE