Category: Social Media

  • රෝද තුනට යට වූ ශ්‍රී ලාංකික තාරුණ්‍යයය

    ආසියානු කලාපයේ ඉහලින් වැජඹුන ප්‍රෞඩ ජාතියක් වූ අප, අද එම කලාපයේම ආර්ථික ප්‍රගමනයේ සිටිනා තැන ගැන අපට ඇත්තේ ප්‍රශ්නාර්ථය කි. මීට බලපෑ ප්‍රධාන සන්දර්භ කිහිපයකි. බ්‍රිතාන්‍යය යටත් විජිත සමයෙන් පසුව දේශපාලන හස්තය අතට ගත් එවකට ලාංකික ඉංග්‍රීසි පැලැන්තියට නව්‍යකරණය වූ පවුල් කිහිපය සහ අද වන විට ජරා ජීර්ණ වූ දේශපාලන සංස්කෘතිය යි.අතීතයේ සිටම අපට උරුම […]

    READ MORE
  • ත්‍රිමාණ සජීවීකරණ තාක්ෂනයෙහි ආරම්භය – ගෝලීය සහ ශ්‍රී ලාංකික සිනමාව

    ත්‍රිමාණ සජීවීකරණ තාක්ෂනයෙහි ආරම්භය – ගෝලීය සහ ශ්‍රී ලාංකික සිනමාව ගැන අද අපි කතාකරමු.  ඒ, 1895 හෝ 1896 වසර යි,තවමත් විවාදයට තුඩු දෙන ප්‍රථම 3D සිනමා අත්දැකීම ලෙස ප්‍රංශ ජාතික ලුමියර් (Lumière) සහෝදරයන් විසින් නිපද වූ L’Arrivée d’un train en gare de La Ciotat (The Arrival of a Train at La Ciotat Station) කෙටි චිත්‍රපටය හඳුන්ව යි. මෙය […]

    READ MORE
  • මා කූඹි සහෝදරයකු වූයේ ඇයි?

    ලාංකික ටෙලි නාට්ය ඉතිහාසයේ හැරවුම් ලක්ෂයක් වූ  කූඹියෝ මේ වන විට නූතන තාරුණ්යය සහ වැඩිහිටි පිරිසගෙන් සැලකිය යුත් ප්රතිශතයක්  වැලඳ ගෙන හමාර යි. සිංහල මෙගා ටෙලි නාට්යය,සිංහල හඬ කැවූ ඉන්දියානු සහ දකුනු කොරියානු නාට්ය වලින් මාධ්ය ආයතන ගිලගෙන තිබූ අවධියක උඩු ගං බලා පිහිනීමට ඔවුහු  වැඩට බැස්සෝ ය. ඒ මූල්ය සහයෝගය ලෙස අසංක දොඩම්තැන්න නිශ්පාදනයෙන් […]

    READ MORE
  • චිත්‍රපට

    THE HUNT (Danish: Jagten) ඩෙන්මා(ර්)ක් 2012 තෝමස් වින්ටර්බර්ග් විසින් අධ්යක්ෂණය කරන ලද ඩෙන්මාර්ක චිත්රපටයකි.නත්තල් සමයේදී කුඩා ඩෙන්මාර්ක් ගම්මානයක් තුළ ළදරු පංතියේ දරුවක ලිංගික වශයෙන් අපයෝජනය කිරීමේ වරදට වැරදිකරු වීමෙන් පසු සිදු වූ සිද්ධි දාමය සකසා කල චිත්‍රපටය කි.බොහෝ අන්තර් ජාතික සම්මාන වලට බඳුන් වූ මෙය නැරඹීමට යහළුවනට ආරාධනා. The Hunt Movie Trailer :https://www.youtube.com/watch?v=9Umv4CyxTdg THE CLOUD ATLAS (Hollywood) THE CLOUD […]

    READ MORE
  • කූඹියෝ ටෙලිය සහ නූතන නිර්මාණ සමාලෝචන කලාව

    මා කූඹියෝ ටෙලිය සඳහා facebook පාඨකයෙක් ලෙස අදහස් ලියූ විට බොහෝ අදහස් අනෙක් අයගෙන් ද පැමිණියා. මම තේරුම් ගත්තා, ලාංකික විචාර කලාවෙහි පැතිකඩ, මන්ද? මෙම ප්‍රකාශනයන් බොහෝ විට වැදගත් කරුණු වලින් වැඩි/ අඩු කියවීම් වලින් බහුල වග. වාසනාවකට වගේ චිත්රපටය හෝ නාට්ය හා සමාන නිර්මාණ (සහ පොත්) ඇගයීම වඩාත් සංකීර්ණ වන නමුත් වඩාත් තෘප්තිමත් බව නම් කිව […]

    READ MORE