Category: Realism

  • Philosophy for Life – Time and I

    We  and the concept of time are interconnected with the world activities. You may have been involving in so many exercises on the time management. In this world, each individual has an environmentally interconnection with the conscious life. For an example, the human is considered as 100-120 years of lifespan being. The life of turtle is about […]

    READ MORE
  • කාලය සහ මම

    මම, ඔබ සහ කාලය පිලිබඳ සංකල්පයෙන් ලොවත් සමඟ බැඳී පවතිමි. ඔබ කාලය කලමනාකරණය සම්බන්ධව ඕනෑතරම් අභ්‍යාසයයන් වල නිරතව ඇති.මේ ලොව තුල එක් එක් ප්‍රාණීනට ඇත්තේ තම තමනට අදාල ජීවීත කාලයකි. උදාහරණයකට මනුශ්‍යය අපගේ උපරීම ජීවන කාලය අවුරුදු 120 ලෙස සලකත්. ඉබ්බාගේ ජීවිත කාලය ආසන්නව ශතවර්ෂ එක හමාරකි,සාපේක්ෂව මිනිසාගේ නම් බොහෝ විට පරම්පරා 2ක් හෝ 3 කි. ඔබ […]

    READ MORE
  • රෝද තුනට යට වූ ශ්‍රී ලාංකික තාරුණ්‍යයය

    ආසියානු කලාපයේ ඉහලින් වැජඹුන ප්‍රෞඩ ජාතියක් වූ අප, අද එම කලාපයේම ආර්ථික ප්‍රගමනයේ සිටිනා තැන ගැන අපට ඇත්තේ ප්‍රශ්නාර්ථය කි. මීට බලපෑ ප්‍රධාන සන්දර්භ කිහිපයකි. බ්‍රිතාන්‍යය යටත් විජිත සමයෙන් පසුව දේශපාලන හස්තය අතට ගත් එවකට ලාංකික ඉංග්‍රීසි පැලැන්තියට නව්‍යකරණය වූ පවුල් කිහිපය සහ අද වන විට ජරා ජීර්ණ වූ දේශපාලන සංස්කෘතිය යි.අතීතයේ සිටම අපට උරුම […]

    READ MORE
  • සිත සහ චිත්තක්ෂනය

    පෘතුවියෙහි වූ බිලියන 7.5 ක ජනකායක් විවිධ ආකාරවලින් එකිනෙකාට වෙනස් වේ. මෙසේ එකිනෙකාට වෙනස් චින්තන රටාවේ හෝ ඔවුන්ගේ මානසික ආකෘතියෙහි වූ වෙනස මීට හේතුව විය හැක. මේ, ස්වායත්තව සිතන-පතන මිනිසා ගේ සිත සහ එහි හැසිරීම පිලිබඳ වූ කෙටි සටහන කි සිතක වේගය විස්තර කරන්න අපි දන්න තත්පර  වලින් අමාරුයි. මිනිස් සිතේ වේගය ගැන අදහසක් ගන්න […]

    READ MORE
  • The Law Of Attraction and the Buddhism ආකර්ෂන න්‍යාය සහ බෞද්ධ දර්ශනය

    බටහිර දර්ශනයට අනුව; ආකර්ෂන න්‍යාය (The Law Of Attraction-LOA) සරලවම පවසන්නේ  අප අවධානය යොමු කරන ඕනෑම දෙයක් අපේ ජීවිතයටආකර්ෂණය කර ගැනීමේ හැකියාවයි. වයස, ජාතිය හෝ ආගමික විශ්වාසයන් නොතකා, විශ්වය පාලනය කරන න්‍යාය වලට අපි සියලුදෙනාටම ආකර්ෂණය වන ස්වභාවයක් ලෙස සැලකිය හැකිය. ආකර්ෂණීය න්‍යාය යනු අපගේ සිතුවිලිවල ඇති ඕනෑම දෙයක් යථාර්ථයබවට පරිවර්තනය කිරීම සඳහා මනසේ බලය […]

    READ MORE
  • පදාර්ථය සහ ශුද්ධාෂ්ඨකය Particles,Science & the Buddhism

    නූතන භෞතික විද්යාඥයින් තවමත් විශ්වය සැදී ඇති කුඩාතම අංශුව හෝ එහි ස්වභාවය සෙවීමෙහිලා මේ මොහොතේ ද නිරතව සිටී.අංශු භෞතික විද්යාඥයින් (Particle Physicists) විසින් කුඩාතම පරිමාණයෙන් ස්වභාව ධර්මයේ ස්වභාවය තේරුම් ගැනීමට උත්සාහ කරයි.වර්තමානයේ පරමාණුව කුඩාතම අංශුව ලෙස නොසලකන නමුත් ඉලෙක්ට්රෝන,ප්රෝටෝන සහ නියුට්රෝන සොයා ගන්නා තෙක් පරමාණුවක් මූලික අංශුව ලෙස සැලකින.ඉතින් පරිණාමය වන මේ විශ්වය මෙන්ම මූලික […]

    READ MORE
  • බුදු දහම ආත්මවාදී ද?

    ආත්මයක් ගැන පැවසීම හැක්කේ සත්ත්වයකුගේ දෘශ්ඨියක් ඇත්නම් පමණෙකි.සරලවම පැවසුවහොත් සත්ත්වයෙකුගේ පැවැත්මක් නොමැති තැන ආත්ම හෝ අනාත්මයක පැවත්මක් ගැන සඳහනක් සිදුකල හැකි ද? මේ නිසා පැහැදිලිවම සඳහන් කල යුත්තේ බුදු දහම ආත්ම වාදී හෝ අනාත්මවාදී ලෙස එක් අන්තයකට සිර වී නොමැති වග යි.මන්ද,පරම සත්‍යයට අනුව අවබෝධ කල පසු මමත්වයක් හෝ මම කියා කිසිවෙක් නොමැති නිසා ය.ආත්ම […]

    READ MORE