Author: සංඛාර

  • ලාංකික අප, පර්යේෂණ හා සංවර්ධන ක්‍රියාකාරකම්

    පර්යේෂණ හා සංවර්ධන | Research & Developments (R&D) පර්යේෂණ හා සංවර්ධන ක්‍රියාකාරකම් ඕනෑම රටක සංවර්ධනයට අත්‍යවශ්‍ය සාධකයක් වන්නේ නව්‍යකරණයට තුඩු දෙන සමස්ත ක්‍රියාවලියක පලමු පියවර හෙයිනි. ඔබ දන්නා පරිදි, නූතන ලෝකයේ එකිනෙකා පරදා බිහිවෙන නිෂ්පාදනයන් සඳහා නවෝත්පාදනය ඉතා වැදගත් ය. එනයින් ඕනෑම රටක පර්යේෂණ හා සංවර්ධන ක්‍රියාකාරකම් ගෙන එන්නේ කෙසේද සහ ක්‍රියාත්මක කළ යුතු උපායමාර්ගය […]

    READ MORE
  • දූෂණයෙන් හරස්කඩක් {ශ්‍රී ලංකාව}

    ජාත්‍යන්තර අපරාධ පොලිස් සංවිධානය හෙවත් International Criminal Police Organization (𝗜𝗡𝗧𝗘𝗥𝗣𝗢𝗟) විසින් දූෂණය මෙසේ විස්තර කර ඇත (කළු අකුරින්). ලාංකික අපට කෙසේ ගැලපෙනවා ද? එකින් එක ගෙන, සරලව බලමු. 𝗬𝗼𝘂, 𝘁𝗵𝗲 𝗲𝗰𝗼𝗻𝗼𝗺𝘆, 𝗰𝗼𝗺𝗽𝗮𝗻𝗶𝗲𝘀 𝗮𝗻𝗱 𝗲𝗻𝘁𝗶𝗿𝗲 𝗻𝗮𝘁𝗶𝗼𝗻𝘀 𝗰𝗮𝗻 𝗮𝗹𝗹 𝗯𝗲 𝗮𝗳𝗳𝗲𝗰𝘁𝗲𝗱 𝗯𝘆 𝗰𝗼𝗿𝗿𝘂𝗽𝘁𝗶𝗼𝗻. ඔබ, ආර්ථිකය, සමාගම් සහ සමස්ත ජාතීන් සියල්ලම දූෂණයට ගොදුරු විය හැකිය. [මේ වන විට […]

    READ MORE
  • Philosophy for Life – Time and I

    We  and the concept of time are interconnected with the world activities. You may have been involving in so many exercises on the time management. In this world, each individual has an environmentally interconnection with the conscious life. For an example, the human is considered as 100-120 years of lifespan being. The life of turtle is about […]

    READ MORE
  • කාලය සහ මම

    මම, ඔබ සහ කාලය පිලිබඳ සංකල්පයෙන් ලොවත් සමඟ බැඳී පවතිමි. ඔබ කාලය කලමනාකරණය සම්බන්ධව ඕනෑතරම් අභ්‍යාසයයන් වල නිරතව ඇති.මේ ලොව තුල එක් එක් ප්‍රාණීනට ඇත්තේ තම තමනට අදාල ජීවීත කාලයකි. උදාහරණයකට මනුශ්‍යය අපගේ උපරීම ජීවන කාලය අවුරුදු 120 ලෙස සලකත්. ඉබ්බාගේ ජීවිත කාලය ආසන්නව ශතවර්ෂ එක හමාරකි,සාපේක්ෂව මිනිසාගේ නම් බොහෝ විට පරම්පරා 2ක් හෝ 3 කි. ඔබ […]

    READ MORE
  • රෝද තුනට යට වූ ශ්‍රී ලාංකික තාරුණ්‍යයය

    ආසියානු කලාපයේ ඉහලින් වැජඹුන ප්‍රෞඩ ජාතියක් වූ අප, අද එම කලාපයේම ආර්ථික ප්‍රගමනයේ සිටිනා තැන ගැන අපට ඇත්තේ ප්‍රශ්නාර්ථය කි. මීට බලපෑ ප්‍රධාන සන්දර්භ කිහිපයකි. බ්‍රිතාන්‍යය යටත් විජිත සමයෙන් පසුව දේශපාලන හස්තය අතට ගත් එවකට ලාංකික ඉංග්‍රීසි පැලැන්තියට නව්‍යකරණය වූ පවුල් කිහිපය සහ අද වන විට ජරා ජීර්ණ වූ දේශපාලන සංස්කෘතිය යි.අතීතයේ සිටම අපට උරුම […]

    READ MORE
  • ත්‍රිමාණ සජීවීකරණ තාක්ෂනයෙහි ආරම්භය – ගෝලීය සහ ශ්‍රී ලාංකික සිනමාව

    ත්‍රිමාණ සජීවීකරණ තාක්ෂනයෙහි ආරම්භය – ගෝලීය සහ ශ්‍රී ලාංකික සිනමාව ගැන අද අපි කතාකරමු.  ඒ, 1895 හෝ 1896 වසර යි,තවමත් විවාදයට තුඩු දෙන ප්‍රථම 3D සිනමා අත්දැකීම ලෙස ප්‍රංශ ජාතික ලුමියර් (Lumière) සහෝදරයන් විසින් නිපද වූ L’Arrivée d’un train en gare de La Ciotat (The Arrival of a Train at La Ciotat Station) කෙටි චිත්‍රපටය හඳුන්ව යි. මෙය […]

    READ MORE
  • අපේ හෙට දවස සහ නූතන දේශපාලනය

    රටක උගත් පිරිස සාපේක්ෂව සහ ප්‍රාමාණිකව වැඩි කොටසක් මුදල් උපයයි.මෙතන උගත් යනු අධ්‍යාපන සහතික පමණක්ම නොවේ. ඔවුහු,නිෂ්පාදන ක්‍රියාවලියට උපරිම දායකත්වයක් දෙන පිරිසය.ආසියාවේ සාක්ෂරතාවය අතින් ඉහලින්ම සිටින රටක ජීවත් වන අප, ආර්ථික විද්‍යාවට අනුව තවමත් දියුණු වෙමින් පවතින රටකි. මෙයට සෘජුවම බලපාන හේතු අල්පයෙකි.ඉන් ප්‍රධානම සාධකය නූතන දේශපාලන න්‍යාය සහ එහි රටාව යි. රටේ මුල් පුරවැසියාගේ සිට අඩියටම අප ස්වයංව සිතිය යුතු කාරණය කි. ඒ,මේ රට කුඩා […]

    READ MORE
  • ​අපට රාජ්‍යය රැකියාම අවශ්‍යය ද?

    ලෝක බැංකු සංඛ්‍යා ලේඛන වලට අනුව සාක්ෂරතාවය අතින් ලාංකික අපි 92% ප්‍රතිශතයකට ආසන්නව පැමිණ ඇත. හේතුව වක්‍රව හෝ අපේ රට තවමත් නිදහස් අධ්‍යාපනයේ මහඟු තෝතැන්නක් නිසාමය. දේශපාලන රාමුවෙන් පිට අප කවුරුත් සී ඩබි ඩබිලිවි කන්නංගර මැතිඳුනට එහි ගෞරවය පුදකල යුතුමය. ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ඉතිහාසයේ ස්වර්ණමය යුගයක් ‍ලෙස බොහෝ‍ දෙනා 1931-1934 කාලය හඳුන්වන්නේ අධ්‍යාපන අමාත්‍ය ධුරය සී ඩබි ඩබිලිවි කන්නංගර විසින් හෙබවු නිසාය.ඒ […]

    READ MORE
  • මා කූඹි සහෝදරයකු වූයේ ඇයි?

    ලාංකික ටෙලි නාට්ය ඉතිහාසයේ හැරවුම් ලක්ෂයක් වූ  කූඹියෝ මේ වන විට නූතන තාරුණ්යය සහ වැඩිහිටි පිරිසගෙන් සැලකිය යුත් ප්රතිශතයක්  වැලඳ ගෙන හමාර යි. සිංහල මෙගා ටෙලි නාට්යය,සිංහල හඬ කැවූ ඉන්දියානු සහ දකුනු කොරියානු නාට්ය වලින් මාධ්ය ආයතන ගිලගෙන තිබූ අවධියක උඩු ගං බලා පිහිනීමට ඔවුහු  වැඩට බැස්සෝ ය. ඒ මූල්ය සහයෝගය ලෙස අසංක දොඩම්තැන්න නිශ්පාදනයෙන් […]

    READ MORE
  • සෙල්ෆී නම් මානසික ව්‍යාධිය Selfie Mania

    සෙල්ෆී ඉතිහාස කථාව ගැන දැන ගනිමු (The history of selfie culture). තමාගේම චිත්‍රයක් සෙල්ෆී ආකාරයෙන් ඉතිහාසයේ පලමුව හමුවෙන්නේ Parmigianino (1503-1540) නම් ඉතාලි ජාතික ච්ත්‍ර ශිල්පියා ගෙනි.එය උත්තල කැඩපතක් හරහා ලබා ගත් තමාගේම රුව ලෙස නම් කර ඇත (Self-portrait in a convex mirror – in 1524). මෑත ඉතිහාසයේ සෙල්ෆී ආකාරයෙන් ගත් ඡායාරූපයක් හමුවෙන්නේ රොබර්ට් කොර්නිලස් (Robert Cornelius) යන ඇමරිකානු […]

    READ MORE
  • සිත සහ චිත්තක්ෂනය

    පෘතුවියෙහි වූ බිලියන 7.5 ක ජනකායක් විවිධ ආකාරවලින් එකිනෙකාට වෙනස් වේ. මෙසේ එකිනෙකාට වෙනස් චින්තන රටාවේ හෝ ඔවුන්ගේ මානසික ආකෘතියෙහි වූ වෙනස මීට හේතුව විය හැක. මේ, ස්වායත්තව සිතන-පතන මිනිසා ගේ සිත සහ එහි හැසිරීම පිලිබඳ වූ කෙටි සටහන කි සිතක වේගය විස්තර කරන්න අපි දන්න තත්පර  වලින් අමාරුයි. මිනිස් සිතේ වේගය ගැන අදහසක් ගන්න […]

    READ MORE
  • The Law Of Attraction and the Buddhism ආකර්ෂන න්‍යාය සහ බෞද්ධ දර්ශනය

    බටහිර දර්ශනයට අනුව; ආකර්ෂන න්‍යාය (The Law Of Attraction-LOA) සරලවම පවසන්නේ  අප අවධානය යොමු කරන ඕනෑම දෙයක් අපේ ජීවිතයටආකර්ෂණය කර ගැනීමේ හැකියාවයි. වයස, ජාතිය හෝ ආගමික විශ්වාසයන් නොතකා, විශ්වය පාලනය කරන න්‍යාය වලට අපි සියලුදෙනාටම ආකර්ෂණය වන ස්වභාවයක් ලෙස සැලකිය හැකිය. ආකර්ෂණීය න්‍යාය යනු අපගේ සිතුවිලිවල ඇති ඕනෑම දෙයක් යථාර්ථයබවට පරිවර්තනය කිරීම සඳහා මනසේ බලය […]

    READ MORE
  • බහු පෞරුෂත්වයේ ආබාධය (Multiple Personality Disorder) හෙවත් විඝටිත අනන්යතා ආබාධය Dissociative Identity Disorder (DID)

    බහු පෞරුෂත්වයේ ආබාධය (Multiple Personality Disorder) හෙවත් විඝටිත අනන්යතා ආබාධය Dissociative Identity Disorder (DID) යනු, පුද්ගලයෙකුගේ අනන්යතාවය දෙකකට හෝ ඊට වඩා වෙනස් පෞද්ගලිකත්ව තත්ත්වයන්ගෙන් (Personality States) වෙන් වී ඇති මනෝ මූලික වූ ආබාධ ස්වභාවය කි.තවද මෙය විවිධ පෞද්ගලිකත්ව ව්යාකූලතාවයක් ලෙසද හඳුන්ව යි.මෙම දුර්ලභ තත්ත්වයෙන් පෙළෙන පුද්ගලයන් බොහෝ විට දරුණු ලෙස අපහරණයට ගොදුරු වෙති. Definition – […]

    READ MORE
  • සුවිශේෂී වමත් කරුවන්…

    I may be left-handed, but I am always Right”  (කියමනකි). ආසන්න වශයෙන් ලෝක ජනගහනයෙන් 90% – 93% ප්‍රමාණය දකුණත් කරුවන් ය. එසේ නම් වැඩි ප්‍රතිශතයක් ඉන්න දකුණත් කරුවන් අතර ඉතිරි 7% – 10% ක ප්‍රමාණය සුවිශේෂී ය. මේ ඒ සුවිශේෂී වමත් කරුවන් ගැන විවරණය කි.මානවයා මෙසේ වමත් සහ දකුණත් ලෙස ජානමය ලෙසම කොට්ඨාශ දෙකකට බෙදෙන […]

    READ MORE
  • පදාර්ථය සහ ශුද්ධාෂ්ඨකය Particles,Science & the Buddhism

    නූතන භෞතික විද්යාඥයින් තවමත් විශ්වය සැදී ඇති කුඩාතම අංශුව හෝ එහි ස්වභාවය සෙවීමෙහිලා මේ මොහොතේ ද නිරතව සිටී.අංශු භෞතික විද්යාඥයින් (Particle Physicists) විසින් කුඩාතම පරිමාණයෙන් ස්වභාව ධර්මයේ ස්වභාවය තේරුම් ගැනීමට උත්සාහ කරයි.වර්තමානයේ පරමාණුව කුඩාතම අංශුව ලෙස නොසලකන නමුත් ඉලෙක්ට්රෝන,ප්රෝටෝන සහ නියුට්රෝන සොයා ගන්නා තෙක් පරමාණුවක් මූලික අංශුව ලෙස සැලකින.ඉතින් පරිණාමය වන මේ විශ්වය මෙන්ම මූලික […]

    READ MORE
  • මොනවද මේ ආකාශ වාර්ථා (The Akashik Records)?

    භවයෙන් භවයට රැගෙන යන ක්ශය නොවූ සිත් පරම්පරාව භෞතිකව පවතින්නේ කෙසේ ද?මෙම නොනැසී පවතින විඤ්ඤානය,සත්ත්වයකු ප්‍රතිසන්ධියක් ලබන මොහොතෙහි නැවත සම්බන්ධ වන්නට නම් කුමන හෝ ප්‍රභවයකින් විශ්වයේ කුමන හෝ ස්ථානයක නොනැසී පවතින බව හඟව යි.නමුත් එම පවතින ආකාරය ගැන සහ ප්‍රභවය ගැන විවිධ මත ඇති අතර,එම මත වලින් වඩාත් වැඩි අවධානයක් ලබාගෙන ඇත්තේ අවුරුදු 5000 කට වඩා […]

    READ MORE
  • චිත්‍රපට

    THE HUNT (Danish: Jagten) ඩෙන්මා(ර්)ක් 2012 තෝමස් වින්ටර්බර්ග් විසින් අධ්යක්ෂණය කරන ලද ඩෙන්මාර්ක චිත්රපටයකි.නත්තල් සමයේදී කුඩා ඩෙන්මාර්ක් ගම්මානයක් තුළ ළදරු පංතියේ දරුවක ලිංගික වශයෙන් අපයෝජනය කිරීමේ වරදට වැරදිකරු වීමෙන් පසු සිදු වූ සිද්ධි දාමය සකසා කල චිත්‍රපටය කි.බොහෝ අන්තර් ජාතික සම්මාන වලට බඳුන් වූ මෙය නැරඹීමට යහළුවනට ආරාධනා. The Hunt Movie Trailer :https://www.youtube.com/watch?v=9Umv4CyxTdg THE CLOUD ATLAS (Hollywood) THE CLOUD […]

    READ MORE
  • කූඹියෝ ටෙලිය සහ නූතන නිර්මාණ සමාලෝචන කලාව

    මා කූඹියෝ ටෙලිය සඳහා facebook පාඨකයෙක් ලෙස අදහස් ලියූ විට බොහෝ අදහස් අනෙක් අයගෙන් ද පැමිණියා. මම තේරුම් ගත්තා, ලාංකික විචාර කලාවෙහි පැතිකඩ, මන්ද? මෙම ප්‍රකාශනයන් බොහෝ විට වැදගත් කරුණු වලින් වැඩි/ අඩු කියවීම් වලින් බහුල වග. වාසනාවකට වගේ චිත්රපටය හෝ නාට්ය හා සමාන නිර්මාණ (සහ පොත්) ඇගයීම වඩාත් සංකීර්ණ වන නමුත් වඩාත් තෘප්තිමත් බව නම් කිව […]

    READ MORE
  • බුදු දහම ආත්මවාදී ද?

    ආත්මයක් ගැන පැවසීම හැක්කේ සත්ත්වයකුගේ දෘශ්ඨියක් ඇත්නම් පමණෙකි.සරලවම පැවසුවහොත් සත්ත්වයෙකුගේ පැවැත්මක් නොමැති තැන ආත්ම හෝ අනාත්මයක පැවත්මක් ගැන සඳහනක් සිදුකල හැකි ද? මේ නිසා පැහැදිලිවම සඳහන් කල යුත්තේ බුදු දහම ආත්ම වාදී හෝ අනාත්මවාදී ලෙස එක් අන්තයකට සිර වී නොමැති වග යි.මන්ද,පරම සත්‍යයට අනුව අවබෝධ කල පසු මමත්වයක් හෝ මම කියා කිසිවෙක් නොමැති නිසා ය.ආත්ම […]

    READ MORE
  • ස්වර්ණමය අනුපාතය සහ ෆිබොනාචි ශ්‍රේණිය Golden Ratio and the Fibonacci Sequence

    විශ්වය සෑදී ඇති ආසන්නම සංඛ්‍යාත්මක අනුපාතය හෝ ස්වභාවධර්මයේ රටාව සොයා ගත් උත්කෘශ්ඨ අවස්ථාවකි මිනිසා විසින් ස්වර්ණමය අනුපාතය (Golden Ratio/Devine Fraction) හඳුනා ගැනීම.මේ ඒ පිලිබඳ විවරණය කි. ස්වර්ණමය අනුපාතය යනු උදාහරණයකට දිගු රේඛාවක්, කොටස් දෙකකට වෙන් කිරීම මගින් එය නැවත නැවතත් කුඩා කොටස් වලට බෙදී සොයාගත් විශේෂ අංකයකි.ග්‍රීක් හෝඩියේ 21 වන අකුරින් (Phi) ස්වර්ණමය අනුපාතය සංකේතවත් කරයි.එයට බොහෝ නම් […]

    READ MORE